තොග වෙළෙන්දෝ සිල්ලර මිලට සහල් විකුණති… සිල්ලර වෙළෙන්දෝ අනාථයි…

December 24, 2024 at 4:07 pm | by emanisa.lk

පිටකොටුවේ සහල් තොග වෙළෙන්දන් සහල් අලෙවි කරන්නේ සිල්ලර මිලට බවට සිල්ලර ව්‍යාපාරිකයෝ චෝදනා කරති.

ජනාධිපතිවරයා විසින් සහල් තොග සහ සිල්ලර මිල ගැසට් කළ ද තොග වෙළෙන්දන් ඊට අනුගතව කටයුතු නොකරන නිසා තමන්ට සහල් අලෙවි කළ නොහැකි බව සිල්ලර වෙළෙන්දෝ පෙන්වා දෙති.

සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවි කළහොත් රු. ලක්ෂයක දඩයක් ගෙවීමට සිදුවන නිසාත් සිල්ලර මිලට සහල් අලෙවි කළ නොහැකි නිසාත් සිල්ලර කඩහිමියෝ සහල් අලෙවියෙන් ඉවත්වෙමින් සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *