තෙල් බෙදා හරින බවුසර්වලට මැරයින්ගෙන් බාධා..! පොලිසිය ඉදිරිපිට කුණු හරුපෙන් බැණ තර්ජනය කරති..!

May 2, 2022 at 12:08 pm | by emanisa.lk

මේ වන විට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදු කරන ටැංකි රථ හිමියන්ට සහ රියදුරන්ට දැඩි තර්ජන එල්ල වී ඇතැයි වාර්තා වෙයි.

තෙල් පර්යන්තයේ සිට ඉන්ධන රැගෙන යන බවුසර් නවතා එහි රියදුරන්ට පරුෂ වචනයෙන් බැණ වදිමින් තර්ජනය කරන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍ය වෙත නිකුත්ව තිබේ.

මේ වන විට පෞද්ගලික ටැංකි හිමියන් තවත් මිල ඉහළ නැංවීමක් ඉල්ලා ඉන්ධන බෙදා හැරීම් නවතා දමා වර්ජනයක නිරත වන අතර මෙම සිදුවීම වාර්තා වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *