තෙල් බවුසර් වර්ජනය අවසන්..! තෙල් බෙදා හැරීම් යථා තත්ත්වයට..!

May 2, 2022 at 6:03 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පෞද්ගලික ඉන්ධන බවුසර් හිමියන්ගේ සංගමය ආරම්භ කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ මාස 02ක් ඇතුළත ඔවුන්ගෙ  ඉල්ලීම් ලබා දෙන බවට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සහතික වීමත් සමඟ ය.

ඒ අනුව තෙල් බෙදා හැරීම් යථා තත්ත්වයට පත්වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *