තිරුක්කෝවිල් පොලිසියේ වෙඩි තැබීමක්…! නිලධාරීන් තිදෙනෙක් එතැනම මරුට…!

December 25, 2021 at 5:32 am | by emanisa.lk

තිරුක්කෝවිල් පොලිස් ස්ථානය තුළ සිදුකළ වෙඩි තැබීමකින් නිලධාරීන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ.

එම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයෙක් විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

එම වෙඩි තැබීම 24 වනදා රාත්‍රීයේ සිදුකර ඇති අතර ඉන් පොලිස් ස්ථානාධිපති ඇතුළු තවත් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

සැකකරු පසුව ඇතිමලේ පොලිස් ස්ථානය වෙත භාරවී තිබුණි

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *