තිරිසන් නව වධයට තවත් තරුණයෙක් බිලිවෙයි! බලධාරීන් මර නින්දේ! (video)

April 2, 2019 at 11:42 am | by admin

මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් සිදුකළ නවක වධය දරාගත නොහැකිව එහි පළමු වසරේ සිසුවකු ගෙල වැල ලා ගෙන මිය ගොස් තිබේ. මෙවැනි සිද්ධියක් සිදු වූ වහා විශ්වවිද්‍යාල බලධාරීන් නවක වධයට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළ ද එය වචනවලට පමණක් සීමා වන බව මෙවැනි තිරිසන් ක්‍රිියා නැවත නැවත සිදුවීමෙන් තහවුරු වෙයි.

විශ්වවිද්‍යාවල බලය හිමි මෙම ශිෂ්‍ය සංවිධාන පිටුපස සිටින දේශපාලන පක්ෂ විශ්වවිද්‍යාල තුළ මෙවැනි අධම ක්‍රියා කිරීමට අනුබල දෙන අතර තමන්ට කිසි බලයක් නොමැති රටේ මානව අයිතිවාසිකම් පිළිබඳ හඬ නැඟීම විහිළු සහගතය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස