තැපැල් ඡන්දයෙන් එජාපය හාන්සියි! රජයේ සේවකයන් 80%ක් පොහොට්ටුවට!

November 1, 2019 at 8:24 am | by emanisa.lk

ඊයේ (31) පැවති තැපැල් ඡන්ද විමසීමේ දී රජයේ සේවකයන් 80%කට වැඩි පිරිසක් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් සිය ඡන්දය ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ජනාධිපති වුවහොත් රටේ අගමැතිවරයා වන්නේ තමා යැයි රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කිරීම ඒ සඳහා හේතු වූ බව ඔවුන් පෙන්වා දෙයි.

තැපැල් ඡන්දයට පෙර දිනම රනිල් එය ප්‍රකාශ කළ බවත් රජයේ සේවකයන්ට තීරණයක් ගැනීමට උදව් කළ රනිල් වික්‍රමසිංහට ස්තූතිවන්ත වන බවත් ඔවුහු පෙන්වා දෙති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස