තාත්තාගේ ලේ පුතාට නැත්නම් හොඳයි! ඌවත් හැදෙයි! – සඳුන් විජේසිරි අමල් දඬුකඳේ ගසයි…

February 15, 2019 at 1:27 am | by admin

කලාකරුවන් යැයි කියන කාලකන්නි පිරිසක් කුඩු ගසමින් ජාතිය වනසන බව ප්‍රවීණ නළු සඳුන් විජේසිරි පවසයි. උත්සව සභාවක් අමතමින් වැඩි දුරටත් ඔහු මෙසේ පැවසීය.

“අපේ රටේ කලාකරුවෝ කියන කාලකන්නි පිටරට ගිහින් කුඩු ගහලා ජාතිය විනාශ කරනවා. කණ්ඩායමක් කුඩු ගේනවා. අපේ එවුන් කුඩු බොනවා. හොඳ වෙලාවට තාත්තා අරන් ගියාට පුතාගේ ලේවල මත්ද්‍රව්‍ය තිබිලා නෑ. ඒ තාත්තාගේ ලේ නැත්නම් හොඳයි පුතාට. ඌ හරි හැදෙන්නේ නැතැයි ඉස්සරහට. ඇත්ත කියන්නයි බිම ඉඳගන්නයි බය වෙන්න එපා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *