තව්හිද් ජමාද් ප්‍රහාරය 2015 ඇරඹූ ප්‍රජාතන්ත්‍රවාදී ගමන ආපසු හරවන උත්සාහයක්! – මුදල් ඇමති මංගල

April 22, 2019 at 12:08 pm | by admin

රට උදෑස රෝමානු කතෝලික පල්ලි සහ හොටෙල් කිහිපයකට එල්ල කළ ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාර තමා පිළිකුල් සහගත ලෙස හෙළා දකින බව අමාත්‍ය මංගල සමරවීර පවසයි.

මෙම ප්‍රහාරය 2015 ආරම්භ කළ ප්‍රජාතන්ත්‍රවාදී ගමන ආපස්සට හැරවීමේ කූඨ ප්‍රයත්නයක් බව ඕනෑම අයෙකුට පැහැදිලි බව ඇමතිවරයා අවධාරණය කරයි.

කෙසේ වුවද 2015 ජනාධිපතිවරණ සමයේ තව්හිත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් තම සංවිධානය පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය ලබා දෙන බව කාත්තන්කුඩියේ දී මාධ්‍ය අමතමින් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස