තවත් හාල් පන්නයේ පාලන මිලක්… රු. 350 සැමන් අද සිට රු. 380යි…!

December 28, 2024 at 8:14 pm | by emanisa.lk

ටින් කළ මාළු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ටූනා 425g රු. 380
මැකරල් 155g රු. 180
මැකරල් 425g රු. 420
ජැක් මැකරල් 425g රු. 560

පාරිභෝගික අධිකාරිය පැවසුවේ අදාළ මිල ගණන් අද (28) සිට බලපැවැත්වෙනු ඇති බවය.

මේ අතර හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසන්නේ රු. 350 සැමන් සඳහා රු. 380ක පාලන මිලක් පනවා ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *