තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් රැගෙන එයි….! දින දෙකක් ඇතුළත මාත්‍රා ලක්ෂ 20ක් ගෙනෙයි…!

July 4, 2021 at 8:38 am | by emanisa.lk

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් අද (04) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.

චීනයේ බීජිං නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් යානාවකින් එම එන්නත් මාත්‍රා තොගය දිවයිනට රැගෙනවිත් තිබේ.

මෙම එන්නත් තොගය මෙරටින් මුදල් ගෙවා ලබාගත් සිව්වන එන්නත් මාත්‍රා තොගය වෙයි.

පසුගිය 02 වන දා ද සයිනොෆාම් එන්නත් මිලියනයක් චීනයෙන් ගෙන ආවේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *