තවත් කොරෝනා රෝගීන් 4කට සුවයි! සුවය ලැබූ මුළු පිරිස 07යි!

March 26, 2020 at 5:48 pm | by emanisa.lk

කොරෝනා වෛරසය වැළඳී අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් සිව්දෙනෙක් සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වන විට කොරෝනා වෛරසය වැළඳුණු රෝගීන් 07 දෙනෙක් සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් අනාවරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස