අද (10) දින තවත් කොවිඩ් ආසාදිත මරණ 4ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.
ඒ අනුව මෙරටින් කොරෝනා මරණ 40ක් වාර්තා වී තිබේ.
මියගිය පිරිස අතර පිරිමි තිදෙනෙක් සහ ස්ත්‍රියක් වෙති.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website