කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් අද (24) උදෑසන 10 වන විට පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2094ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරට තුළ කොරෝනා ආසාදිතයින් 648 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.