තරුණයින් ලක්ෂයක් කොළඹට…! සජිත් ශිල්ප දක්වන්න සූදානම්…!

January 16, 2022 at 4:17 pm | by emanisa.lk

පෙරළියක ඇරඹුම යන මැයෙන් තරුණ තරුණියන් ලක්‍ෂයක් කොළඹට ගෙන්වා ආණ්ඩු විරෝධී තරුණ හඬක් නැගීමට සමගි ජනබලවේගය සූදානම් වෙයි.

සමගි ජන බලවේගයට අනුබද්ධිත සමගි විහිදුම් බලගණය සඳහා සෑම දිස්ත‍්‍රික්කයකින්ම වයස අවුරුදු 30ට අඩු තරුණ තරුණියන් 3000 බැගින් බඳවා ගනිමින් ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබාදීමේ පළමු වැඩසටහන ඊයේ (15දා) රත්නපුරයේ දී විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ විය.

මාස දෙකක් ඇතුළත මෙම තරුණ තරුණියන් සෑම දිස්ත‍්‍රික්කයකින්ම බඳවා ගන්නා අතර සමගි විහිදුම් බලගනයේ සභාපතිත්වය සජබ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ දරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *