තරුණයන් 11 දෙනා පැහැරගත්තේ ගෝඨා කියන්නැයි මට බල කළා! – CID ශානිගේ තවත් මජර වැඩක් එළියට…

July 2, 2020 at 1:57 pm | by emanisa.lk

දෙමළ තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බව කියන සිද්ධියට අදාළ බුද්ධි මෙහෙයුම් අධීක්ෂණය කළේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ බවට ප්‍රකාශ කරන ලෙස තමන්ට  බලපෑම් එල්ල වූ බව නාවික හමුදාවේ කමාන්ඩර් සුමිත් රණසිංහ මහතා ප්‍රකාශ කරයි.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් එලෙස බලපෑම් කළ බව ඔහු අනාවරණය කළේය.

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින්ඔ ඔහු  එම කරුණු හෙළිදරව් කර තිිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස