තමිල්නාඩු කොරෝනා රෝගීන් ලංකාවට ගෙන්වා ප්‍රතිකාර කළ යුතුයි! – සම්බන්ධන්

June 17, 2020 at 7:19 pm | by emanisa.lk

තමිල්නාඩුවෙ වෙසෙන ශ්‍රි ලංකික පුරවැසිභාවය සහිත දමිල වැසියන් සහා මෙරට දමිළ ජනතාවගේ පවුල්වල ඥාතින්ට කොරෝනා රෝගය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගැනිමට නොහැකි තත්ත්වයකට පත්ව තිබේ නමි ඔවුන්ව මෙරටට ගෙන්වා  ප්‍රතිකාර කිරිමට අවස්ථාව ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සමිබන්ධන් පවසයි.

මෙරටට රෝහල් ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන් ගණන අවම ප්‍රමාණයක් වීම නිසා මෙ පිළිබඳ රජයේ අවධානය යොමුවිය යුතු බව හෙතෙම ඊයේ(16) යාපනය චාවකචිචෙිරි ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරන  ජන හමුවක් අමතමින් පැවසිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස