තමන්ට රජයෙන් ලැබුණු රු. 5000ත් දන් දුන් අත්තම්මා!

May 9, 2020 at 10:49 pm | by emanisa.lk

තමන්ට රජයෙන් ලබාදුන් රු. 5000ක ජීවනාධාරය අගහිඟකම් සහිත පවුලක් වෙත පරිත්‍යාග කළ මවක් පිළිබඳ පුවතක් අම්බලන්තොට මානජ්ජාව ප්‍රදේශයෙන් වාර්තා විය.

තමන්ට සිය දරුවන් ඉතා හොඳින් සලක බැවින් එම මුදල අසරණ පවුලකට ලබා දුන් බව ඇය පවසයි.

මේ අතර වත්කම් සහිත ඇතැම් පවුල්වල සාමාජිකයන් ද රජයේ ආධාර ඉල්ලා සිටින බවට ද චෝදනා නැඟෙයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *