තත්ත්වය තවම හොඳ මදියි! අදත් රෑ 10ට ඇඳිරි නීතිය!

April 24, 2019 at 5:47 pm | by admin

අද රාත්‍රී 10 සිට හෙට අලුයම 4 දක්වා පොලිස් ඇදිරිනීතිය ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

කෙසේ වුවද ඊයේට සාපේක්ෂව අද ඇඳිරි නීතිය පැයකින් අඩු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *