තණමල්විල පොහොට්ටුවේ මන්ත්‍රී මන්දබුද්ධික දැරියක් දූෂණය කරලා!

April 8, 2020 at 9:34 am | by emanisa.lk

තණමල්විල ප්‍රදේශයේ පොහොට්ටුවේ ප්‍රාදේශීය දේශපාලකයකු ව්‍යාපාරිකයකු ඇතුළු පිරිසක් මන්ද බුද්ධික දැරියක දූෂණය කර ඇති බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මෙම දේශපාලකයාගේ බලපෑම් මත සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තණමල්විල පොලිසිය කටයුතු නොකරන බවට ඔවුහු චෝදනා කරති.

ජනතාව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ වහාම සැකකරුවන් නීතිය හමුවට පැමිණවීමට කටයුතු කරන ලෙසය.

https://www.facebook.com/100041089800469/posts/242253117154347/

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස