ඩොලර් මිලියන 400කට රට පාවා නොදෙනු! මිලේනියම් ගිවිසුමට ජනමත විචාරණයක් කැඳවනු! – අගරදගුරුහිමි නැවතත් රට වෙනුවෙන් පෙරට එයි….

November 1, 2019 at 5:04 pm | by emanisa.lk

මිලේනියම් චැලේන්ජ් කෝපර්රේෂන් ගිවිසුම අත්සන් කිරීමට මෙය අවස්ථාව නොවන බවත් එම ගිවිසුම අත්සන් කරන්නේ නම් පාර්ලිමේන්තුවේ අනුමැතිය මෙන්ම ජනමත විචාරණයක් පවත්වා ජනතාවගේ කැමැත්ත ද ලබාගත යුතු බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසයි.

පාර්ලිමේන්තුවේ අනුමැතිය පවා නොමැතිව ජනාධිපතිවරණ උණුසුම මැද එවැනි ගිවිසුම් අත්සන් කිරීම භයානක බව පෙන්වා දෙන එහිමියන් තෛනිකායික මහා සංඝරත්නය සහ තමන් රටේ ඉඩම් සම්බන්ධව බරපතළ වෙනස්කම් සිදුකරන එවැනි ගිවිසුමක් අත්සන් කරන්නේ නම් එ් සඳහා ජනතාවගේ අනුමැතිය ලබාගත යුතු බව පසුගිය මැයි මස නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දුන් බව ද සිහිපත් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස