ඩොනල්ඩ් ට්‍රම්ප් තැපෑලෙන් ගෙදරට චෙක් එක එව්වා! මමත් අගමැති වෙලා ජනතාවට විසිදාහ දෙන්නේ එහෙමයි! – සජිත්

July 9, 2020 at 11:19 am | by emanisa.lk

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ඩොලර් 3.2ක් ඇමරිකානු ආර්ථිකයට එකතු කළ බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඇමරිකානු ජනතාවට තැපෑලෙන් නිවසට චෙක් එක පැමිණි බවත් අගෝස්තු 05 වෙනිදා පොදුජන ආණ්ඩුවක් පිහිටුවා ග්‍රාමීය නාගරික දුප්පත් ජනතාවගේ ආර්ථිකය ඉහළ මට්ටමකට පැමිණෙන තුරු මසකට රු. 20 000ක් දෙන බව ඔහු පවසයි.

ගම්පහ කිරිඳිවැල නගරයේ පැවති ජන හමුවකට එක්වෙමින් හිටපු විපක්ෂ නායකවරයා මෙම අදහස් පල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස