ඩෙල්ටා කොවිඩ් රැල්ල දරුණු අතට…! කාන්තාවක් බසයක මරුට….!

August 10, 2021 at 8:51 pm | by emanisa.lk

බස් රථයක ගමන් කරමින් සිටි කාන්තාවක් අතරමග දී අද (10) ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙම අවසනාවන්ත සිදුවීම වාර්තා වන්නේ පානදුර හොරණ ලංගම බසයකිනි.

එම බසයෙහි ගමන් කළ අදාළ කාන්තාව එළුවිල ප්‍රදේශයේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *