ඩීසල් නෑ..බලාගාර නවතී..! පැය ගණනක් රට ම කළුවරේ…!

January 19, 2022 at 10:42 pm | by emanisa.lk

කැලණිතිස්ස බලාගාරය විදුලිය ජනනය අද (19) පස්වරුවේ සම්පූර්ණයෙන්ම අත්හිටුවිවය.

ඒ නිසා අද පස්වරුවේ 6.00 සිට රාත්‍රී 9.30 දක්වා කොටස් හතරක් යටතේ විදුලිය විසන්ධි කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඒ අනුව අද පස්වරු 6.00 සිට රාත්‍රී 7.45 දක්වා ද, රාත්‍රී 7.45 සිට රාත්‍රී 9.30 දක්වා ද ප්‍රදේශ කීපයකට පැය එකහමාරකට ආසන්න කාලයක් විදුලිය විසන්ධි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *