ඩිජිටල් හැඳුනුම්පත හදන්න ඉන්දියාවෙන් ටෙන්ඩර් කැඳවයි…!

July 3, 2025 at 10:47 am | by emanisa.lk

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවා තිබෙන බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

මේ සඳහා මාස 04ක කාලයක් හිමි වන අතර ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස රුපියල් බිලියන 10.4 ක මුදලක් ලබාදෙනු ඇත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *