ටයර් එක ඇවිත් පසිඳු සහෝදරයාගේ ඇඟේ හැපුණා! ccctvවලට වඩා අපේ සහෝදරයෝ අපට විශ්වාසයි! (video)

March 11, 2020 at 10:44 pm | by emanisa.lk

CCTV සවි කිරීමට තමන් ඇතුලු පිරිස දැඩිව විරුද්ධ බවත්, ඒවායින් සමාජයට කිසිම යහපතක් අත් නොවන බවත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති පවසයි.

You tube නාලිකාවක වැඩසටහනකට එක් වෙමින් ඔහු කියා සිටින්නේ,පසිඳු සිසුවා මුහුණ දුන් අනතුර පිළිබඳව දැනගැනීමට අමුතුවෙන් CCTV කැමරා අනවශ්‍ය බවත් තම සංගමයේ සහෝදරවරුන්ගේ ප්‍රකාශය ඊට වඩා පිළිගත හැකි බවත්ය.

තමන්ගේ දේශපාලන මතය වාමාංශික එකක් බවද සඳහන් කරන ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටින්නේ මෙය හදිසි අනතුරක් පමණක් බවයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස