ඥානසාර හාමුදුරුවෝ නිදහස් කරන්න! ත්‍රස්තවාදය එරෙහිව ජීවිතය දෙන්න මම සූදානම් ! – නැඟෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා (video)

May 7, 2019 at 4:18 pm | by admin

ශ්‍රී ලංකාව කුඩා රටක් බවත් බෞද්ධ රටක් බවත් මෙම ත්‍රස්තවාදී ක්‍රියාවට මුස්ලිම් ජනතාව සම්බන්ධ නැති බවත් නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා පවසයි.

තමන්ගේ ආණ්ඩුකාර බලතල උපයෝගී කරගෙන නැඟෙනහිර පළාතේ ත්‍රස්තවාදය ඉතා ඉක්මනින් තුරන් කර දමන බවත් ඒ සඳහා තම ජීවිතය පරිත්‍යාග කිරීමට වුවත් සූදානම් බවත් හෙතෙම පැවසීය.

එසේම මේ වෙසක් සමයේ නෝම්බි සමයේ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දී නිදහස් කරන ලෙස ද එහිමියෝ ඉල්ලා සිටියහ

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස