පදික වේදිකාවේ වාහන නවතා තැබීම තහනම්! නීති කඩන රියදුරන් සොයා හෙට සිට මෙහෙයුම්!

July 16, 2020 at 8:45 pm | by emanisa.lk

පදික වේදිකාවල හා මාර්ග දෙපස අනවසර ස්ථානවල වාහන නවතා තැබීම තහනම් බවට වන නීතිය හෙට සිට තදින් ක්‍රියාත්ම කරන බව පොලිසිය පවසයි.

ඒ අනුව අනවසර ස්ථානවල නවතා තබා ඇති වාහන සොයා හෙට(17) සිට විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *