ජේවීපීකාරයෝ කොල්ලකෑ සල්ලි දාලා මාලිමා කාර්යාල අරිනවා…! – මහින්දානන්ද..

September 1, 2024 at 6:33 pm | by emanisa.lk

මේ වන විට රට පුරා JVP කාර්යාල විවෘත කළ ද ඒවායේ මිනිස් පුළුටක් නැතිව මැස්සන් වහන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

බැංකු කැඩූ, මංකොල්ලකෑ, රත්තරන් බඩු හොරකම් කළ මුදල් ඔවුන් සතුව ඇති බවත් ඒවා ගෙවල්වලට බෙදමින් රට පුරා කාර්යාල විවෘත කරන බවයි, ඔහු ප්‍රකාශ කළේ.

මේ රටේ ජනතාව මැරී ඉපදී නොමැති බවත් ජවිපෙ යනු කවුදැයි ජනතාවට මතක බවත් මහින්දානන්ද අලුත්ගමගේ කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *