ජුනි 20 මහ මැතිවරණය ස්ථිරයි! මැකො නිකුත් කළ ගැසට් නිවේදනය මෙන්න!

April 20, 2020 at 10:27 pm | by emanisa.lk

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය ජුනි මස 20 වෙනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීන්දු කර තිබේ.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ සාමාජිකයන් වන එන්.ජේ. ඔබේසේකර, එස්. රත්නජීවන් එච්. හූල් අත්සන් කළ ගැසට් නිවේදනය අද (20) රාත්‍රී නිකුත් විය.

මහ මැතිවරණය පැවැත්වීම සඳහා දිගින් දිගටම එරෙහි වූ රත්ජීවන් හූල් ඊට අත්සන යොදා තිබීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස