සිංහල අයට එක නීතියක් දෙමළ අයට එක නීතියක් සහ මුස්ලිම් අයට තව නීතියක් ලෙස රට නොකඩන ලෙස මනෝ ගනේෂන් ඉල්ලයි.
එක ම රටක් එක ම ශ්‍රී ලාංකීය නීතියක් තමන්ට අවශ්‍ය බව ද ඔහු සඳහන් කළේ ය.
දකුණේ විශ්වවිද්‍යාලවල ජනතා විමුක්ති පෙරමුණේ ස්මාරක තිබිය හැකි නම් උතුරේ යාපනය විශ්වවිද්‍යාල සිසුන්ට එම නීතිය නැත්තේ මන්දැයි ඔහු ප්‍රශ්න කරයි.