ජාතික රෝහලේ ආරක්ෂක නිලධාරීන්ට මැර ප්‍රහාරයක්! 5ක් අල්ලා පොලිසියට පොලිසියට භාරදෙයි!

March 27, 2020 at 6:35 pm | by emanisa.lk

රෝගියෙක් බැලීම සඳහා අවේලාවේ පැමිණි පිරිසකට ඒ සඳහා අවසර ලබා නොදීම හේතුවෙන් ඔවුන් විසින් කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයේ ආරක්ෂක නිලධාරීන්ට පහර දී ඇති බව වාර්තා වෙයි.

එම අවස්ථාවේදී රෝහල් කාර්ය මණ්ඩලය විසින් පහර දීම සිදුකළ පුද්ගලයින් 05 දෙනෙක් පමණ අල්ලා ගෙන පොලිසියට භාර දීමට කටයුතු යොදා ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස