ජාතික ආරක්ෂාවට චීනය සමග ජනපති ගිවිසුම්ගත වෙයි!

May 14, 2019 at 5:33 pm | by admin

චීනය ශ්‍රී ලංකාවෙි සිදු කරන සුවිශාල ආයෝජන සහ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් වන සුවිශේෂ ගිවිසුම් 03කට එරට එක් දින නිල සංචාරයක යෙදෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ චීන රජය අද (14) දිනයේ දී අත්සන් තැබීමට නියමිතය.

වසරක් පාසා වැඩිම සංචාරකයන් පිරිසක් චීනයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන අතර ශ්‍රී ලංකාවේ විශාලම ආයෝජන අවස්ථාව ද චීනය මඟින් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මෙම ගිවිසුම් ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස