ජාත්‍යන්තර සහායත් සජිත්ටයි… හොරු රංචුව ලෝකෙන් කොන් වෙලා…! – ලක්ෂ්මන් කිරිඇල්ල….

July 7, 2024 at 2:49 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාසට ජාත්‍යන්තර සහාය හිමි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

එහෙත් හොරු රංචුවට එම සහාය නොලැබෙන බවයි, මන්ත්‍රීවරයා අවධාරණය කළේ.

නවතම සමීක්ෂණ අනුව සජිත් ප්‍රේමදාසට මේ වන විට 48%ක ජනතා සහායක් ඇති බව ද ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේය.

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *