ජවිපෙ වගේ අපි කවදාවත් රාජපක්ෂලා එක්ක ඩීල් දැම්මේ නෑ…! – මුජිබර් රහුමාන්…

May 27, 2024 at 4:44 pm | by emanisa.lk

තමන් කිසි දිනක රාජපක්ෂලා සමග ඩීල් දමා ඔවුන් බලයට පත් කිරීමට කටයුතු නොකළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

එහෙත් ජනතා විමුක්ති පෙරමුණ රාජපක්ෂලා බලයට පත් කිරීමට වේදිකා තැනූ බව ද හෙතෙම පවසයි.

බලයට පත්වන විට රාජපක්ෂලා දෙදෙනෙකු පමණක් දේශපාලනයේ සිටිය ද දැන් පඳුරකට පයින් ගැසූ විට රාජපක්ෂලා දුසිමක් විසි වන බව ද ඔහු සඳහන් කළේය.

ජවිපෙ ඉතිහාසය පුරා ගත් වැරදි තීන්දු නිසා රට මෙම තත්ත්වයට පත් වූ බව ද මුජිබර් රහුමාන් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *