ජවිපෙ පොදු අපේක්ෂකයා ගාමිණී විජේසිංහ?

July 6, 2019 at 6:28 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ මගින් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සූදානම් වන පොදු අපේක්ෂකයා හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ බවට රාවයක් පැතිර යයි.

ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම ගාමිණී විජේසිංහ ද බොහෝ විට දූෂණ විරෝධී කඳවුරක සිට අදහස් දැක්වීම මේ සඳහා හේතු වී තිබේ.

ගාමිණී විජේසිංහ සිය දුරය දරන සමයේ මෙන්ම ඉන් පසුව ද දූෂණ විරෝධී මතවාද වෙනුවෙන් පෙනී සිටින අතර ජවිපෙ ද සිය මූලික තේමාව බවට දූෂණ විරෝධය පත්කර ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස