ජවිපෙ නායක අනුර ඇමරිකානු තානාපතිනිය හමුවෙයි…!

May 14, 2022 at 5:20 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ඇමරිකානු තානාපතිනී ජුලි චැන් අතර හමුවක් සිදුව තිබේ.

අද (14) පස්වරුවේ ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ දී ඇමරිකානු තානාපතිවරිය සහ ජවිපෙ නායකයා අතර හමුව සිදුව තිබේ.

රටේ වත්මන් දේශපාලන තත්වය හා ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මෙම හමුවේදී අදහස් හුවමාරු විය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද මෙම අවස්ථාවට එකතු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *