ජවිපෙ නාමල් සහ සමන්ත අත්අඩංගුවට…..!

July 3, 2021 at 4:10 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ එම පක්ෂයට අනුබද්ධිත සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න අත්අඩංගුවට ගැනීමට සූදානාම් වෙයි.

ඒ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය පොලිසියට කළ නියෝගයක් අනුව ය.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ නිරෝධායන නීති කඩකරමින් බදුල්ල බොරලන්ද ප්‍රදේශයේ විරෝධතාවක් පැවැත්වීම සම්බන්ධයෙනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *