ජවිපෙ ගැන ජනතාවට අවබෝධයක් නෑ…! හැමදාම ජවිපෙ පරදින්නේ ඒකයි…! – නිර්මාල්…

October 12, 2021 at 5:33 pm | by emanisa.lk

ජවිපෙට ආණ්ඩු බලය ලබා ගත නොහැක්කේ ඇයි?

ඊට හේතු ගණනාවක් ඇති බව මගේ අදහසයි. එක් හේතුවක් වන්නේ ජනයා තුළ ජවිපෙ සම්බන්ධයෙන් ඇති බරපතල අනවබෝධයකි.

ජවිපෙ බලයට පත්වුව හොත් ක්‍රමයේ වෙනසක් සිදුවේයැයි වැරදි අවබෝධයක් ජනයා තුළ ඇත.

මේ වැරදි අවබෝධය ජනයාගේ සිත්වලින් පහ කිරීමට හැකි වුවහොත් ජවිපෙට ආණ්ඩුවක් පිහිටුවිම පිළිබද සිතා බැලීමට හැකියාව ලැබෙනු ඇත.

Nirmal Dewasiri FB

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *