ජවිපෙන් ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක්!

June 9, 2019 at 11:27 am | by emanisa.lk

මෙවර ජනාධිපතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ ‍පොදු ලකුණකින් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සූදානම් බව එම පෙරමුණේ ආරංචි මාර්ග පැවැසීය.

එම ‍පොදු ලකුණ සීනුව නොවන අතර තවත් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන කිහිපයක සහය ඇතිව ගොඩනගා ගන්නා පෙරමුණකි.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර හා නන්දන ගුණතිලකගෙන් පසු එම පක්ෂයෙන් කිසිදු අපේක්ෂකයකු ජනාධිපතිවරණයට තරග නොකළ අතර මෙවර ඔවුන් ජනාධිපති සටනට පිවිසීම විශේෂත්වයක් වනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස