ජනතා විමුක්ති පෙරමුණට රට භාර දුනහොත් මාස තුනෙන් රට හාන්සි වනු ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එසේ වුවහොත් නැවත 88-89 යුගයක් උදාවනු ඇති බවයි.
විශේෂ මාධ්‍ය හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.