ජමාතේ ඉස්ලාම් ගවමස්වත් නොකන අවිහිංසාවාදී සංවිධානයක්…! එය තහනම් කළොත් වැඩ වර්ජනයක් කර රට අඩපණ කරනවා….! – ජමාතේ ඉස්ලාම් රකින්න ජවිපෙ පෙරට..

March 14, 2021 at 3:01 pm | by emanisa.lk

ජමාතේ ඉස්ලාම් යනු ජාතික ජන බලවේගය නියෝජනය අවිහිංසාවාදී සංවිධානයක් බව ජාතික ජනබලවේගය පවසයි.

ජමාතේ ඉස්ලාම් යනු ගව මස් පවා නොකන අවිහිංසාවාදී සංවිධානයක් බව සමාජමාධ්‍යවල හුවමාරු වන ජාතික ජනබලවේගය නිකුත් කළ බව සඳහන් නිවේදනයෙහි සඳහන් වෙයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසම ඔස්සේ එම සංවිධානය තහනම් කිරීමට උත්සාහ කරන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන් පළිගැනීම සඳහා බව එම නිවේදනයෙහි දැක්වෙයි.

එහි හිටපු සභාපති රෂීඩ් අක්බාර් නිදහස් නොකර අදාළස සංවිධානය තහනම් කිරීමට උත්සාහ කළහොත් මහා වැඩ වර්ජනයක් කැඳවන බවට ද එහි අනතුරු අඟවා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස