ජනාධිපති හරියට කරන්න බැරිනම් ගෙදර යනු..! මාධ්‍ය හමුවට ආවේ කනත්තේ හතර රියන වෙන් කරල…! – ආචාර්ය මර්වින්…

April 17, 2021 at 12:09 pm | by emanisa.lk

ජනාධිපති ධුරයේ කටයුතු හරි හැටි කිරීමට නොදන්නේ නම් රුහුණේ නම්බුව තබා ගෙදර යන්නයි ජනාධිපතිගෙන් ඉල්ලා සිටින බව හිටපු අමාත්‍ ආචාර්ය මර්වින් සිල්වා පවසයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේදාස රාජපක්‍ෂගේ මාධ්‍ය හමුවෙන් පසු තත්ත්වය ගැන අදහස් පල කිරීමට කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

තමන් මාධ්‍ය හමුව ඇමතීමට පැමිණයේ කනත්තේද ඉඩක් වෙන්කර ජයරත්න මුදල් ගෙවීමටද කටයුතු සූදානම් කිරීමෙන් පසු බවද ඔහු කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *