ජනාධිපති සහෝදරයාත් කේන්ද්‍රෙර් බලව ගන්න එක හොඳයි…! – දිලිත්…

February 3, 2025 at 7:47 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නිල නිවස අහිමි කිරීම සිය ප්‍රධාන මාතෘකාව කරගත් ජනාධිපති අනුර දිසානායක පිළිබඳ කනගාටුව දිගින් දිගටම වැඩි වන බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

පෙබරවාරි මාසය ඇතැමුන්ට අසුබ මාසයක් යැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ නම් ඔහු තමන්ගේ ද වේලපත්කඩය ජ්‍යෝතිෂවේදියෙකු ලවා පරික්ෂා කරගැනීම සුදුසු බව ද හෙතෙම සඳහන් කරයි.

සර්වජන බලය මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් අමතමින් දිලිත් ජයවීර මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *