ජනාධිපති වෙලා අපේ ආණ්ඩුව ගහපු කාබන් බද්ද අහෝසි කරනවා! – සජිත්

October 16, 2019 at 9:42 pm | by emanisa.lk

තමා ජනාධිපති ධුරයට පත්ව කාබන් බද්ද අහෝසි කරන බව එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.

2019 වසරේ මුල සිට කාබන් බද්ද හඳුන්වා දුන්නේ වර්තමාන ආණ්ඩුව මගිනි. ඊට එරෙහිව විවිධ පාර්ශව මෙන්ම අශෝක් අබේසිංහ වැනි ඇමතිවරුන් ද එරෙහි විය.

කෙසේ වුවද එම ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයකු මෙන්ම එජාප නියෝජ්‍ය නායකයා වූ සජිත් ප්‍රේමදාස ඒ අවස්ථාවේ මෙම බද්දට විරුද්ධ වූයේ නැත. 2014ට සාපේක්ෂව 2018 වන විට ජනතාව මත පැටවූ බදු බර දෙගුණ වුුවද ඔහු කිසි විටක කිසිදු බද්දකට එරෙහි වූයේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස