ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05 සිට 06 දක්වා වැඩි කිරීමට අවස්ථාවක් පවතින බව ජැමෙයිකා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා පවසයි.
ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 06ක්ව පැවති මෛත්‍රීපාල සිරිසේන සිය ධූර කාලය වසර 05ක් දක්වා අඩු කර ගත්තේ පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකිනි.
එසේ ම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් වසර 05 සිට 06 දක්වා ජනපති ධූර කාලය දීර්ඝ කර ගත හැකි බවයි, මහාචාර්ය මහානාමහේවා ප්‍රකාශ කළේ.