ජනාධිපතිකම අහෝසි කරන්න බැරි වුණොත් ජනාධිපතිවරණය තුන් කොන් සටනක් කරනවා!

February 10, 2019 at 6:02 am | by admin

20 වෙනි සංශෝධනය සම්මත කරගෙන විධායක ජනාධිපති ධුරය අහෝසි කරගත නොහැකි වුවහොත් ඉදිරි ජනාධිපතිවරණයේ දී ජවිපෙ අපේක්ෂකයකු ඉදිරිපත් කර එජාජ ශ්‍රීලනිප අපේක්ෂකයන්ට විශාල අභීයෝගයක් වන තුන් කොන් සටනක් නිර්මාණය කරන බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත පවසයි. මුස්ලිම් කොංග්‍රසයේ එක් මන්ත්‍රීවරයකු සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩුවක් හැදීම ගමෙ සිටින යූඇන්පිකාරයා ද විළිලැජ්ජාවට පත් කරන වැඩක් නිසා ඒ සඳහා ඡන්දය නොදෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව හෙතෙ අවධාරණය කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස