ජනාධිපතිවරණය ඔක්තෝබර් 17…!

May 26, 2024 at 5:39 am | by emanisa.lk

ජනාධිපති මැතිවරණය මේ වසරේ ඔක්තොබර් 17 වන දින පවත්වන බවත්, එම මැතිවරණය කිසිවකුටත් වළක්වාලිය නොහැකි බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

විජයදාස රාජපක්ෂ මහතා ඒ බව ඊයේ (25) දින කියා සිටියේ නුවරඑළියේ දී මාධ්‍යට අදහස් දක්වමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේ මෙවර ජනාධිපති මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණාත්මක ශක්තිමත් පක්ෂයක් ලෙස කටයුතු කරන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *