ජනාධිපතිවරණයට තරඟ කරනවාද කියලා තවම තීරණය කළේ නෑ! – ජනපති

June 1, 2019 at 8:00 am | by admin

ඉදිරියේදී පැවැත්වෙන ජනපතිවරණය සඳහා තරග කරනවාද යන්න පිළිබඳ තවම තීරණයක් ගෙන නොමැති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ඉන්දීය සංචාරය අතර ඊයේ (31දා) නවදිල්ලි නුවර පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

ඒ ගැන තීරණයක් ගැනීමට කිසිම හදිස්සියක් නැති බවත් ජනාධිපතිවරණය දෙසැම්බර් 07 වෙනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර ඇති බවත් ඔහු වැඩු දුරටත් ප්‍රකාශ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස