ජනාධිපතිතුමාට රට භාර දී සිංහල සංවිධාන දෙකක් විසුරුවා දමයි!

November 21, 2019 at 10:56 am | by emanisa.lk

බොදුබල සේනා සංවිධානය සහ නව සිංහල රාවය සංවිධානය එළඹෙන මහා මැතිවරණයට පසු විසිරුවා හරින බව වාර්තා වෙයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ මාගල්කන්දේ සුදත්ත හිමි මේ බව අනාවරණය කර තිබේ.

රටට හොඳ නායකත්වයක් ලැබී ඇති බවත් ඔහු රට රකින බව තමන්ට විශ්වාස බවත් මෙම හිමිවරු අවධාරණය කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස