ජනපති සජිත්ගේ හොරු අල්ලන ඇමති මමයි! – වන්ෂොට්

November 14, 2019 at 10:47 pm | by emanisa.lk

සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත් වූ පසු ආණ්ඩුවේ හොරු අල්ලන ඇමති ධුරය වන්ෂොට් වන තමාට ලබා දෙන බව ඔහු තමාට පොරොන්දු වූ බව ඇමති රංජන් රාමනායක පවසයි.

සජිත් ප්‍රේමදාස අදාළ පොරොන්දුව ලබා දෙන අවස්ථාවේ අගමැති රනිල් වික්‍රමසිංහ ද ඒ අසල සිටි බව පැවසූ රංජන් රාමනායක එම ඇමති ධුරය ලැබූ පසු සියලු හොරු කොනක සිට අල්ලන බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස